Posted by: chamaramj on: September 13, 2011
කාලෙකින් බ්ලෝග් එකක් ලියන්න ආවා. මං හිතන්නේ අවුරුද්දකට විතර පස්සේ තමයි ආවේ… පහු ගිය අවුරුද්දේ පුදුම විදිහට කරදර ආවා ජිවිතයට… මොනවා කරන්නද ඉතිං….දැන් ටිකක් පිලිවෙලක් තියෙනවා… මොනවා හරි ලියන්න බලමු එහෙනම් නේද???