ශ්‍රී ලංක‍න් ලයි‍ෆ්

මෙම වැඩ සටහන ජා‍තික රැපවාහිනිය මගින් කරනා තවත් එක් කොපි කිරීමකි. එය එසේ කලේ ජාතික රෑපවාහිනය ‍මෙලෝ එකෙක් බලන්නේ නැති නිසා මොන කුනුහරපයක් හෝ විතුනා තමන්ගේ නාලිතාව විකුනා කියක් හරි හම්බ කර ගැනීමේ අහිංසක ආසාවක් ජාතිකේ ලොත්තන‍්ගේ සිත් වල තියෙන නිසාය. සිරස කරපු දෙයක් අනිත් නාලිකා වල උන් නොකලො‍ත් එම නාලිතා වල ලොත්තන්ට පිස්සු වගේය. එසේ වන්නේ ඇයි දැයි දන්නේ උන් පමනිය. ඒත් කියන්නේ සිරස බලන්න එපා කියාය. සිරස කොටි කියාය. ඒ උනාට කරන්නේ සිරස කරන එකම කොපි කිරිමය. සිරසින් සුපර් ස්ටාස්ලා කල පසු හැම නාලිකාවකම මොකක් හෝ ස්ාර්ස් කෙනෙක් ආවේය.  ‍සිරසින් ඉරිදාට ඉරෝෂායි නිරෝෂායි කල පසු ස්වර්ණවාහිනිය කොෆී විත් ලහිරු ඇන්‍ඩ් මුදිත කලේය. ජාතිකයට කරන්න ඒ වෙනුවට දෙයක් තිබුනේ නැත්කේ ගැහැනු සහ පිරිමි වර්ෂන් දෙකම කර ඇති නිසාය. නැත්තම් ඒක අනිවාර්යෙන් ජාතිතේ පල කෙරෙනු ඇත. ශ්‍රී ලංකන් ලයිෆ් වැඩ සටහන හොදය. එය බලා සිටින්නට ලස්සනය. විනිශ්චය මණ්ඩලය පරිනතය. ඒ අතින් නම් එය හොදය