කේරලයේ ‍රවුමක් යමුද

මේ දවස් වල කට්ටියට පිට රට‍වල් ගැන ව්ස්තර ලියන නිසා මටත් හිතුනා ලියන්න. මේක කේරලය ගැන තමයි. ඉංදියාවේ ලස්සනම පිරිසිදුම ප්‍රාන්තය තමයි කේරලය කියන්නේ. කේරලය ලංකාව වගේම ලස්සක දේවල් වලින් පිරිලා තියෙන පැත්තක්. වැඩියෙන්ම ප්‍රසිද්ධ ආයුර්වේද චෛද්‍ය ක්‍රමයට තමයි. දැන් ‍සාමාන්‍ය ගානකට යන්න පුලුවන් කේරලය බලලා එන්න. තිරිවානන්දපුරම් (TRV) ගුවන් තොටුපල තමයි තියෙන්නේ. කේරලය දෙවියන්ගේ සුර පුරය ලෙසට ඉංදියා‍වේ පිලිගන්නේ. මලයාලම් තමයි භාෂාව. ඒත් කේරලේටත් වැ‍ඩිය මලයාලම් ගුරැකම් තියෙන්නේ ලංකාවේ නේ දැන්. තමිල්නාඩුව ආසන්න ප්‍රාන්තය ලෙසට තියෙනවා. මේහි දිස්ත්‍රක්ක 14 ක් පමණ තියෙනවා. කේරලයේ යන්න එච්චර වියදම් වෙන්නේ නම් නැ. ගිහින් බලන්න වටිනවා හැබැයි. ඔන්න මම රුප ටිකක් දැම්මා මේවා මට එවපු මේල් එකක්. මමත් ගොඩක් ඉස්සර ගියා. ඒ කාලේ බ්ලොග් ලියන්නේත් නැනේ. මේකේන් ලස්සන බලන්න පුලුවන්නේ…..

image037 image038 image001 image002 image003 image004 image005 image006 image008 image009 image010 image011 image012 image014 image015 image018 image019 image020 image021 image026 image027 image034 image035

Advertisements