රිවිරේ මුල් පිටුව දැක්කාද?

මේ ඉරිදා රිවිර පත්තරේ මුල් පිටුව බැලුවාද? රිවිරේ රසික මහත්තයා සිංහල කාම ච්ත්‍රපට‍ සොයා ගෙන ලියපු ලිපියක් තමයි ඒකේ තියෙන්නේ. හැබැයි උන්නැහේ හරියට සමීක්ෂනය කරලා නෙමෙයි මේක කරලා තියෙන්නේ. සිංහල කාම චිත්‍රපට තියෙන්නේ කීයද කියලා හොයන්නේ කොහොමද අනේ. අනික උන්නැහේ කියලා තියෙන විදිහට නම් මේවා බලහත්කාරයෙන් ගත්තු ඒවා තමයි ගොඩක්.  ඇත්තටම මේවා නවත්තන්න පුලුවන් නම් හොදයි තමයි. ඒත් ඉතින් ‍අන්තර්ජාලේ සීමා කො‍‍රන එක එහෙම ලේසි පහසු ගේමකුත් නෙමෙයිනේ. අපේම නංගිලා අක්කලා කියලා හිතලා මේවා නවත්තන්න තමයි සිද්ද වෙන්නේ. ඒත් ඉතින් වෙන මක් කරන්නද ? ඔය ගොල්ලොම කියන්නකෝ දන්නවා නම් ක්‍රමයක් ඒවා නවත්තන්න….

Advertisements