අනර්කලීත් මනාප පොරයට

අනර්කලී ආකර්ෂා මෙවර දකුණේ දේශපාලනයට ඉදිරිපත් වීමට යන බව පැවසේ. ‍අනර්කලී ජ‍නප්‍රිය රංගන ශිල්පිනියකි. අනර්කලී කොතරම් අපුරුවට රග පැවේද නම් අනර්කලී රගපැ ච්ත්‍රපට සදහා අනර්කලීට උසාවි ගානේ පවා රස්තියාදු වන්නට සිදු වූයේ ආඩු වයසින් හෙලුව පෙන්වීමේ වරදටය. කෙසේ වෙතත් අනර්කලී රගපැ බොහෝ චිත්‍රපට අතිශයින් ජනප්‍රයත්වයට පත් විණි.

අනර්කලීට හොද දේශපාලන දැනුමක් කෙසේ වෙතත් අමාත්‍යංශ වල වැඩ නම් හොදට පුරුදුයත හිටපු ඇමති මංගල ගේ ‍ලේකම් ලෙ‍ස කල සේවය අනර්කලීට දේශපාලනයේ අත් පොත් තැබුවා වැන්නය. අනර්කලී එබැවින් හොදින් දේශපාලන අත් දැකීම් ඇත.

අනර්කලීට සිංහල හොදට කතා කිරිමට නො‍හැකිය. ඒ ඇයි දැයි දන්නේ නැත. අනර්කලී එසේ කරන්නේ ෆැෂන් එකටද නැත්නම් ඇයට සිංහලට වඩා වෙන බසක් හොද විම නිසාදැයි දන්නේ ඇයම පමණි.

රන්ජන් රාමනායක , විජය කුමාරණතුංග, ජීවන් කුමාරණතුංග ආදී අය අතරට දැන් එකතු වන්නේ අනර්කලීය. අනර්කලීද දිනනු ඇත. ලංකාවේ ඡන්ද දායකයන්ට ඉල්ලන කවුරු වුවද කම් නැත. ඉල්ලන පලියට මනාපය දෙන්නට සුදානම්ය. කෙසේ වෙතත් අනර්කලී හොද හොද සෙල්ලම් පසුගිය මාස කීපය තුල කල බවට දුමින්ද සිල්වා සමග වු සිදුවිමෙන් පැහැදිලි වේ. මේ දුමින්දගෙන් පලි ගැනිමට කරන සටනක්ද යන වග දන්නේ ඇය පමණි.

අනර්කලීටත් ‍ජය වේවා කියන්න පමණි ඇත්තේ……..අනර්කලී ජය වේවා….ඉස්සර ගැනියෙක්ට කරන්න පුලුවන් නරකම රස්සාව වන්නේ ගණිකා වෘත්තියයි. ඒත් දැන් ඒක වෙනස්. දැන් නරකම වන්නේ දේශපාලනයයි… හැබැයි නරක රටට උන්ට නම් හොදයි…..

Advertisements