සහලාන ලිනක්ස් දා ගතිමි

මං එදා ඉදන් ලිනක්ස් වලට ආසයි. කොහෝමහරි ප්‍රදීප් අයියාගේ ලාංකීයයන් සදහා උබුන්ටු පොත ගත්තා. මුලින්ම වින්ඩෝස් 8 එක්ක වර්චුවල් විදිහට දා ගෙන හිටියත් පස්සේ තනිකරම දා ගන්න ඕනේ උනා. ඒක නිසා මාත් ලිනක්ස් වලට මාරු උනා. කාලෙකට කලින් මං ආසාවෙන් පාවිච්ි කරේ ලංකානෙට් උබුනුටු. ඒ කාලේ ලිනක්ස් ගැන වැඩි දැනුමක් තිබ්බේ නැතත් ලංකානෙට් එකේන් ගොඩක් සොෆ්ට්වෙයා පෙර නිමිතියෙන්ම ඇතුලත් කරලා තිබ්බා. සියලුම අවශ්‍යතා තිබ්බ නිසා ආසාවෙන් පාවිච්චි කරා.

සහාලාන ඇත්තටම හොදයි. ඒත් පොඩි අවුලකට තිබ්බේ මගේ ලැප් එකේ සවුන්ඩ් කාඩ් වැඩ කරේ නැති එකයි. කොහොම හරි ඒකත් අන්තිමට හදා ගත්තා. මොනවා උනත් ප්‍රදීප් අයියා නියමෙට පොත කරලා තියෙනවා. ඒක කාටත් ප්‍රයෝජනවත් වනවා සැකයක් නැ.

 

Advertisements